පාකිස්තානයේ සිට පැමිණි සිව්දෙනෙකුට කොරෝනා

මෙරටින් කොරෝනා ආසාදිතයින් සිව්දෙනෙකු වාර්තා විය.

ඔවුන් සියලුදෙනාම පාකිස්ථානයේ සිට පැමිණි අය බව වාර්තා වේ.

ඒ අනුව මෙරටින් හඳුනාගත් සමස්ත කොවිඩ් ආසාදිතයින් ගණන 2014ක් දක්වා ඉහළ ගොස් තිබේ.