දැනට පවතින සංචරණ සීමා එළඹෙන ජුනි 7 වනදා තෙක් දීර්ඝ කිරීමට නියමිතයි.
එම කාලය තුළ දින 2ක් අත්‍යවශ්‍ය භාණ්ඩ මිලදී ගැනීමට ජනතාවට අවස්ථාවක් ලබාදෙනු ලබනවා.
මැයි 31 වෙනිදා සහ ජුනි 04වනදා අත්‍යවශ්‍ය භාන්ඩ ලබා ගැනීම සඳහා පමණක් සහන කාලයක් ලබා දෙන බව අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා පවසනවා.

