නිරෝධායන නීති උල්ලංඝණය කරන අයව සොයන්න ඩ්‍රෝන මෙහෙයුම්

කොළඹ නගරය හා තදාසන්න ප්‍රදේශවල මහල්නිවාස සහ වතු නිවාස ආශ්‍රිත පුද්ගලයින් නිරෝධායන නීති උල්ලංඝණය කරන්නේ දැයි පරීක්ෂා කිරීම සඳහා අද (23) සිට ඩ්‍රෝන කැමරා යොදා ගන්නා බව පොලීසිය පවසනවා.