ගාල්ල, මාගාල්ල ඉන්ධන පෝලිමේ සිටි දෙපිරිසක් අතර (07) රාත්‍රි ඇතිවු ගැටුමකින් තරුණයෙකු මියගොස් තවත් තිදෙනෙකු තුවාල ලබා තිබේ. පොලිස් මාධ්‍ය ප්‍රකාශක, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි නිතීඥ…
View More තෙල් පෝලිමක ගැටුමකින් තරුණයෙක් මරුටAuthor: dhanujaya
ප්‍රදේශ කිහිපයකට පොලිස් ඇඳිරිනීතිය
නැවත දැනුම්දෙන තුරු බස්නාහිර පළාතේ පොලිස් කොට්ඨාස කිහිපයකට පොලිස් ඇඳිරිනීතිය පනවා තිබේ
View More ප්‍රදේශ කිහිපයකට පොලිස් ඇඳිරිනීතියඇමති කියන දින වලට තෙල් එන්නේ නෑ
කෝටා ක්‍රමයක් යටතේ මෙතෙක් පෞද්ගලික බස් රථ සඳහා ලංගම ඩිපෝ හරහා නිකුත් කළ ඩීසල් අද උදෑසන සිට ලබා දීම අත්හිටුවා ඇති බව පෞද්ගලික බස් රථ…
View More ඇමති කියන දින වලට තෙල් එන්නේ නෑඅග්රාමාත්ය ධුරයෙන් ඉවත් වෙන්නේ නැහැ
උද්ගතව ඇති දේශපාලන අස්ථාවරභාවය හමුවේ අග්‍රාමාත්‍ය බොරිස් ජොන්සන් ඉල්ලා අස් විය යුතු යැයි බි්රතාන්යය නීතිපතිවරයා ප්‍රකාශ කර තිබෙනවා. බි්රතාන්යය පාර්ලිමේන්තුවේ අමාත්‍ය ධුර හෙබවූ ලේකම්වරුන් 7ක්…
View More අග්‍රාමාත්‍ය ධුරයෙන් ඉවත් වෙන්නේ නැහැපාර්ලිමේන්තු මන්ත්‍රීවරියන්ගේ සංසදයෙන් ඉල්ලීමක්
වර්තමානයේ රට තුළ උද්ගතව පවතින ඉන්ධන අර්බුදය හමුවේ ප්‍රවාහන පහසුකම් සපයා ගැනීමේ දැඩි දුෂ්කරතාවයන්ට පත්වී සිටින ගර්භණී රාජ්‍ය නිලධාරිනියන් සඳහා පදිංචි ස්ථානයට ආසන්න වෙනත් සේවා…
View More පාර්ලිමේන්තු මන්ත්‍රීවරියන්ගේ සංසදයෙන් ඉල්ලීමක්පාස්පෝට් පෝලිමේ පළමු දරු උපත වාර්තා වෙයි
විදෙස් ගමන් බලපත්‍රයක් ලබා ගැනීම සඳහා බත්තරමුල්ලේ පිහිටි ආගමන විගමන දෙපාර්තමේන්තුවට පැමිණි ගර්භනී කාන්තාවකට එහි පෝලිමේ රැඳී සිටියදී දරු ප්‍රසූතිය ලකුණු පහළවී තිබෙනවා. ඒ ඇය…
View More පාස්පෝට් පෝලිමේ පළමු දරු උපත වාර්තා වෙයි200ක් අඩුවෙන් තෙල් දෙන්න පුළුවන්
ඉන්ධන ලීටරයක් රුපියල් 200කට වඩා අඩුවට ලබාදිය හැකි බවට මහජන උපයෝගීතා කොමිෂන් සභාවේ සභාපති ජනක රත්නායක යළි කෝප් කමිටුව හමුවේ ඊයේ ප්‍රකාශයක් කර තිබෙනවා. හිරු…
View More 200ක් අඩුවෙන් තෙල් දෙන්න පුළුවන්මුදල් අමාත්‍ය ධුරයෙන් රනිල් වික්‍රමසිංහ අස්විය යුතුයි
රනිල් වික්‍රමසිංහ මුදල් අමාත්‍ය ධුරයෙන් ඉල්ලා අස්විය යුතු බව ආයෝජන ප්‍රවර්ධන අමාත්‍ය ධම්මික පෙරේරා පවසයි. අද පෙරවරුවේ මාධ්‍ය හමුවක් පවත්වමින් අමාත්‍යවරයා කියා සිටියේ, මුදල් අමාත්‍යවරයා…
View More මුදල් අමාත්‍ය ධුරයෙන් රනිල් වික්‍රමසිංහ අස්විය යුතුයිලිබියානු වැසියොත් පාරට බසිති
ඉහළ යන ජීවන වියදමට සහ දේශපාලන අස්ථාවරත්වයට විරෝධය පළ කරමින් ලිබියානු වැසියන් යළිත් වීදි බැස තිබේ. විදෙස් මාධ්‍ය වාර්තා කළේ, ලිබියාවේ බටහිර සහ නැගෙනහිර ප්‍රදේශ…
View More ලිබියානු වැසියොත් පාරට බසිතිඉන්ධන පෝලිමක තවත් මරණයක්
පයාගල ප්‍රදේශයේ ඉන්ධන පෝලිමක රැදී සිටි පුද්ගලයෙකු හදිසියේ ඇති වූ රෝගී තත්ත්වයක් හේතුවෙන් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. අද අලුයම මෙම පුද්ගලයා රෝගී තත්ත්වයක් හේතුවෙන් කළුතර –…
View More ඉන්ධන පෝලිමක තවත් මරණයක්
