නව කොවිඩ්-19 ආසාදන වැඩිවීම හේතුවෙන් කැලිෆෝනියාවේ ලොස් ඇන්ජලීස් ප්‍රාන්තයට එහි මුඛ ආවරණ නීතිය නැවත ක්‍රියාත්මක කිරීමට නියමිතව ඇති අතර, ආසාදන වැඩිවීම දිගටම පැවතුණහොත් සියලුම ගෘහස්ථ…
View More මුඛ ආවරණ නීතිය නැවත ක්‍රියාත්මක කිරීමට නියමිතයිAuthor: dhanujaya
නව ජනපතිවරයට මං සුදානම්
නව ජනපතිවරයෙක් තෝරා පත්කර ගැනීම වෙනුවෙන් පාර්ලිමේන්තුවේ පැවැත්වෙන ඡන්ද විමසීම සඳහා අපේක්ෂකයෙක් ලෙස තජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මහතාද එක්ව තිබේ. ජාතික ජන…
View More නව ජනපතිවරයට මං සුදානම්අරලියගහ මන්දිරයට සිදු වූ හානිය ගැන විමර්ශනයක්
පසුගිය දිනවල ඇති වූ සිද්ධීන්වල දී අරලියගහ මන්දිරයට සිදු වූ විනාශයන් පිළිබඳ ස්ථානීය පරීක්ෂණයක් සිදුකිරීමට කොල්ලුපිටිය පොලිසියේ අපරාධ අංශය අද (16) කටයුතු කළා. මේ අතර,…
View More අරලියගහ මන්දිරයට සිදු වූ හානිය ගැන විමර්ශනයක්ජාතික ඉන්ධන බලපත්‍රයක් හඳුන්වාදීමට පියවර
ජාතික ඉන්ධන බලපත්‍රයක් හඳුන්වාදීමට පියවර ගෙන ඇතැයි විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් පවසයි. අමාත්‍යවරයා පැවසුවේ, ඒ යටතේ සතියකට අවශ්‍ය…
View More ජාතික ඉන්ධන බලපත්‍රයක් හඳුන්වාදීමට පියවරඅරගල කරුවන් හමුදා සෙබළුන්ගේ හිසට පහරදී ගිණි අවි සහ මැගසින් පැහැර ගනී
බත්තරමුල්ල පොල්දූව මංසන්ධියේ පැවති විරෝධතාවය අතරතුර දී හමුදා සෙබළුන් තිදෙනෙකුගේ ටී 56 ගිනි අවි හා මැගසින් 6 ක් විරෝධතාකරුවන් පැහැර ගෙන ගොස් ඇති බවට පොලිස්…
View More අරගල කරුවන් හමුදා සෙබළුන්ගේ හිසට පහරදී ගිණි අවි සහ මැගසින් පැහැර ගනීරනිල් වැඩ බලන ජනපති ලෙස දිවුරුම් දෙයි
අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා වැඩබලන ජනාධිපතිවරයා ලෙස දිවුරුම් දී තිබේ. ඒ අගවිනිසුරු ජයන්ත ජයසූරිය මහතා ඉදිරියේයි.
View More රනිල් වැඩ බලන ජනපති ලෙස දිවුරුම් දෙයිඅගමැතිධුරයට සජිත්ගේ නම යෝජනා වෙයි
පිහිටුවීමට යෝජනා වි ඇති සර්ව පාක්ෂික ආණ්ඩුවේ අගමැති ධුරය සඳහා විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතාගේ නම යෝජනා වි තිබේ. විපක්ෂයේ පක්ෂ අතර ඊයේ පැවැති සාකච්ඡාවේදී මේ…
View More අගමැතිධුරයට සජිත්ගේ නම යෝජනා වෙයිමුදල් ගෙවූ ඩීසල් නැවක් අද දිවයිනට
අද (15) දිනයේ ඩීසල් රැගත් නෞකාවක් දිවයිනට සේන්දු වන බව ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව පවසයි. එහි සභාපති උවයිස් මෙහොමඩ් මහතා සඳහන් කළේ, මෙට්‍රික් ටොන්…
View More මුදල් ගෙවූ ඩීසල් නැවක් අද දිවයිනටසමාජ මාධ්‍යයේ සංසරණය වන ලිපිය බොරු එකක්
ජනාධිපතිවරයා ධුරයෙන් ඉවත්වීම යන මැයෙන් සමාජ මාධ්‍යවල සංසරණය වන ලිපිය ව්‍යාජ එකක් බව ජනාධිපති කාර්යාලය පවසනවා. නිවේදනයක් නිකුත් කරමිනුයි එම කාර්යාලය මේබව කියාසිටියේ.
View More සමාජ මාධ්‍යයේ සංසරණය වන ලිපිය බොරු එකක්ජපානයේ එක් දිනකදී කොරෝනා රෝගීන් 94,466ක්
ජපානයේ නැවත වරක් කොවිඩ් ව්‍යාප්තිය වර්ධනයක් පෙන්නුම් කරන බව එරට සෞඛ්‍ය අංශ ප්‍රකාශ කර තිබෙනවා. විදෙස් වාර්තා සදහන් කළේ, ටෝකියෝ අගනුවරින් අද කොවිඩ් අසාදිතයින් 16,878ක්…
View More ජපානයේ එක් දිනකදී කොරෝනා රෝගීන් 94,466ක්
