සමාජ මාධ්‍යයේ සංසරණය වන ලිපිය බොරු එකක්

ජනාධිපතිවරයා ධුරයෙන් ඉවත්වීම යන මැයෙන් සමාජ මාධ්‍යවල සංසරණය වන ලිපිය ව්‍යාජ එකක් බව ජනාධිපති කාර්යාලය පවසනවා.

නිවේදනයක් නිකුත් කරමිනුයි එම කාර්යාලය මේබව කියාසිටියේ.