ජපානයේ එක් දිනකදී කොරෝනා රෝගීන් 94,466ක්

ජපානයේ නැවත වරක් කොවිඩ් ව්‍යාප්තිය වර්ධනයක් පෙන්නුම් කරන බව එරට සෞඛ්‍ය අංශ ප්‍රකාශ කර තිබෙනවා. විදෙස් වාර්තා සදහන් කළේ, ටෝකියෝ අගනුවරින් අද කොවිඩ් අසාදිතයින් 16,878ක් වාර්තා වි ඇති බවයි. ඊයේ දිනයේදි ජපානය පුරා කොවිඩ් අසාදිතයින් 94,466ක් වාර්තා වි ඇති අතර, එරට සෞඛ්‍ය අංශ ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ හැකි පරිදි කොවිඩ් මාර්ගෝපදේශ පිළිබඳ දැඩි අවධානයක් යොමුකරන ලෙස යි.