ආනයන අපනයන පාලක ජනරාල්වරියගේ අවසරයකින් තොරව කැරට් 22ට වැඩි රන් භාණ්ඩ පැළඳ ගුවන් මගීන්ට මෙරටට පැමිණීම අත්හිටුවන බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පවසයි.…
View More රන් භාණ්ඩ පැළඳගෙන එන ගුවන් මගීන්ට අලුත් තහනමක්Author: dhanujaya
අද පැය 2ක විදුලි කප්පාදුවක්
අද (25) විදුලි කප්පාදුව සිදුවන ආකාරය මහජන උපයෝගිතා කොමිසම විසින් නිවේදනය කර තිබෙනවා. ඒ අනුව සියලු කලාප සඳහා විදුලිය කප්පාදු කිරීමට නියමිත පැය ගණන් මෙසේයි.…
View More අද පැය 2ක විදුලි කප්පාදුවක්මෙරට කතුන් ඕමානයට යැවීමේ ජාවාරමේ තවත් පුද්ගලයෙක් අත්අඩංගුවට
රැකියා සඳහා විදෙස්ගත වන ශ්‍රී ලාංකික කාන්තාවන් ඕමානයට රැගෙන ගොස් අතරමං කිරීමේ ජාවාරමට සම්බන්ධ තවත් සැකකරුවෙකු ඊයේ (24) දින අත්අඩංගුවට ගෙන තිබේ. සැකකරු 47 හැවිරිදි…
View More මෙරට කතුන් ඕමානයට යැවීමේ ජාවාරමේ තවත් පුද්ගලයෙක් අත්අඩංගුවටඅද වැසි රහිත කාලගුණික තත්ත්වයක්
අද දින ඌව පළාතේ සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. එම දෙපාර්තමේන්තුව වැඩිදුරටත් පවසන්නේ…
View More අද වැසි රහිත කාලගුණික තත්ත්වයක්රුපියල ලොව ඉතා අවදානම් මුදල් ඒකක අතරට
ලොව මුදල් ඒකක අතරින් අර්බුදවලට ගොදුරු වීමේ ඉහළ අවදානමක් පවතින මුදල් ඒකක 7 අතරට ශ්‍රී ලංකා රුපියලද ඇතුළත් කරමින් ජපානයේ ප්‍රමුඛ පෙළේ මූල්‍ය ආයතනයක් අනතුරු…
View More රුපියල ලොව ඉතා අවදානම් මුදල් ඒකක අතරටසතොස භාණ්ඩ වර් ග කිහිපයක මිල පහත දමයි
හෙට සිට ක්‍රියාත්මක වන පරිදි අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය කිහිපයක මිල ගණන් පහත දමන බව ලංකා සතොස පවසනවා. ඒ අනුව සුදු සීනි කිලෝවක් රුපියල් 9කින් පහත…
View More සතොස භාණ්ඩ වර් ග කිහිපයක මිල පහත දමයිඅයිස් ගැහුවොත් හෝ ළග තබා ගත්තොත් මරණ දඬුවම
අයිස් මත්ද්‍රව්‍ය ජාවාරම් කිරීම, සන්තකයේ තබා ගැනීම සම්බන්ධයෙන් වරදකරුවන් වන පුද්ගලයන්ට එරෙහිව අධිකරණය මගින් මරණීය දණ්ඩනය නියම කිරීම අද (24 දා) සිට ක්‍රියාත්මක වේ. පාර්ලිමේන්තුවේදී…
View More අයිස් ගැහුවොත් හෝ ළග තබා ගත්තොත් මරණ දඬුවමඅජිත් නිවාඩ් කබ්රාල්ගේ රට යාමේ තහනම යළි දිගුවේ
හිටපු මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතාට පනවා ඇති විදෙස් ගමන් තහනම දෙසැම්බර් මස 15 වැනිදා තෙක් දීර්ඝ කිරීමට කොළඹ මහාධිකරණය අද නියෝග කළේය.…
View More අජිත් නිවාඩ් කබ්රාල්ගේ රට යාමේ තහනම යළි දිගුවේජනාධිපති පුතා ලෝක කුසලානයේ ගෝලයකුත් රැස් කරයි
ගෝල 1-1ක් ලෙස ජයපරාජයෙන් තොරව අවසන් වූ ඇමෙරිකා – වේල්ස් තරගයේ ඇමෙරිකාව වාර්තා කළ ගෝලය පැති කිහිපයකින් ඇමරිකාවට සුවිශේෂී වෙයි. ඉන් එක් විශේෂත්වයක් වන්නේ ඔවුන්…
View More ජනාධිපති පුතා ලෝක කුසලානයේ ගෝලයකුත් රැස් කරයිධීවර ප්‍රජාවට අඛණ්ඩව භූමිතෙල්
ධීවර ප්‍රජාවට වෙනුවෙන් භූමිතෙල් බෙදාහැරීම විධිමත්ව සහ අඛණ්ඩව සිදු කිරීමට රජය පියවර ගෙන තිබේ. කිර්ති තෙන්නකෝන් මහතා විසින් අද (22දා) පිළිබඳ විශේෂ දැනුවත් කිරීමේ ලිපියක්…
View More ධීවර ප්‍රජාවට අඛණ්ඩව භූමිතෙල්
