ධීවර ජනතාව සඳහා සහන මිලට භූමිතෙල් ලබාදීමේ කටයුතු ඉදිරියේදී සිදුකරන බව විදුලිබල හා බලශක්ති රාජ්‍ය අමාත්‍ය ඉන්දික අනුරුද්ධ පවසනවා.
View More ධිවර ජතාවට සහන මිලට භූමිතෙල් දෙන්න යයිAuthor: dhanujaya
අනර්කකලී කියන්නේ බ්‍රෑන්ඩ් එකක්
අනර්කලී ආකර්ෂා කියන්නේ පුංචි කාලයේ ඉඳන් ම කලා ක්ෂේත්රයට පය තබපු කෙනෙක්. විවිධ මියුසික් වීඩියෝ හරහා, විවිධ වෙළෙඳ දැන්වීම් හරහා වගේම අපේ රටේ අතිශයින්ම ජනප්‍රියත්වයට…
View More අනර්කකලී කියන්නේ බ්‍රෑන්ඩ් එකක්වෙරළ තීරය ආශ්‍රිතව අලුතින් සංචාරක ස්ථාන විසි හතරක්
සංචාරක කර්මාන්තය ප්‍රවර්ධනය උදෙසා මෙරට වෙරළ තීරය ආශ්‍රිතව අලුතින් සංචාරක ස්ථාන විසි හතරක් හඳුනාගෙන තිබෙනවා. වෙරළ සංරක්ෂණ හා වෙරළ සම්පත් කළමනාකරණ දෙපාර්තමේන්තුව මගින් මෙම ස්ථාන…
View More වෙරළ තීරය ආශ්‍රිතව අලුතින් සංචාරක ස්ථාන විසි හතරක්බැසිල්ට පහසුකම් සැපයීම ගැන නිවේදනයක්
හිටපු මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂට සහ ඔහුගේ බිරිඳට පසුගියදා ගුවන් තොටුපලේ විශේෂ අමුත්තන් සඳහා වන ප්‍රභූ ආලින්ද පහසුකම ලබාදීම පිලිබඳව ගුවන් තොටුපල සහ ගුවන් සේවා…
View More බැසිල්ට පහසුකම් සැපයීම ගැන නිවේදනයක්බන්ධනාගාර ධාරිතාව සියයට 300 ඉක්මවයි
බන්ධනාගාර ගතවන රැඳවියන්ගේ ප්‍රමාණය ක්‍රමයෙන් වර්ධනය වී ඇති බව බන්ධනාගාර දෙපාර්තමේන්තුව පවසයි. බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක බන්ධනගාර කොමසාරිස් චන්දන ඒකනායක මහතා සඳහන් කළේ, මේ වන විට…
View More බන්ධනාගාර ධාරිතාව සියයට 300 ඉක්මවයිබදුල්ලෙන් වාර් තා වූ පිතෘ ඝාතනය
බදුල්ල වේවැස්වත්ත ප්‍රදේශයේදී මුගුරකින් පහරදී පුතෙකු සිය පියා ඝාතනය කර තිබේ. සැකකරු මුගුරක් රැගෙන සිය පියාට පහරදීමට පසුපස හඹාගොස් ඇති අතර ඉන් බේරීම සඳහා පියා…
View More බදුල්ලෙන් වාර් තා වූ පිතෘ ඝාතනයමුදලට ආත්ම ගෞරවය පාවලා දෙන චරිත කරන්නෑ
මේ වන විට කලා ක්ෂේත්රය තුළ රූපවාහිනී නාලිකා මඟින් පවත්වන අවුරුදු කුමරිය තේරීමේ තරග වලින් රංගනය එක්වන චරිත බොහොමයක් ඉන්නවා. ඉතින් ඒ විදිහට ඇවිත් රටේම…
View More මුදලට ආත්ම ගෞරවය පාවලා දෙන චරිත කරන්නෑරාජ්ය සේවකයන්ට පහසු ඇදුමෙන් පැමිණිය හැකි චක්‍රලේඛය අවලංගු කරන බව අගමැති කියයි
රාජ්‍ය සේවකයන්ට පහසු ඇදුමෙන් සැරසී රාජකාරියට වාර්තා කිරීම සදහා නිකුත් කළ චක්‍රලේඛය ඉදිරියේදී අවලංගු කරන බව අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා පාර්ලිමේන්තුවේදී අද ප්‍රකාශ කළා.
View More රාජ්‍ය සේවකයන්ට පහසු ඇදුමෙන් පැමිණිය හැකි චක්‍රලේඛය අවලංගු කරන බව අගමැති කියයිහැටන්වල ගෑස් පෝලි ආයෙත්
දින ගණනාවක් තිස්සේ යළිත් ලිට්රෝ ගෑස් හිඟයක් පවතින බව හැටන් නගරයේ පාරිභෝගිකයින් පවසයි. අප වාර්තාකරු සඳහන් කළේ, හැටන් නගරයේ පිහිටි ලිට්රෝ ගැස් අලෙවි නියෝජිතයින්ට ලිට්රෝ…
View More හැටන්වල ගෑස් පෝලි ආයෙත්මත්පැන් ආදායම ඉහළ ට
මධ්‍යසාර භාවිතය අඩුවී ඇතත් පසුගිය මාස 10ක කාලය තුළ සුරාබදු ආදායම සියයට 20 කින් ඉහළ ගොස් ඇති බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පවසයි.…
View More මත්පැන් ආදායම ඉහළ ට
