උත්සව සමය තුළ කිසිදු හිඟයකින් තොරව ගෑස් ලබාදීමට හැකියාව පවතින බව ලිට්රෝ සමාගම පවසයි.
එම සමාගමේ සභාපති මුදිත පීරිස් මහතා සඳහන් කළේ, අද (13) සහ හෙට (12) දිවයිනට ළඟා වීමට නියමිත බවය.
ඒ අනුව උත්සව සමයේ දී කිසිදු ගැටලුවකින් තොරව වෙළෙඳපොළට ගෑස් නිකුත් කිරීමට කටයුතු සැලසුම් කර ඇති බව මුදිත පීරිස් මහතා සඳහන් කළේය.

