රජයේ සහ රජයේ ආධාර ලබන පාසල් සඳහා (09) නිවාඩු දිනයක් ලෙස ප්‍රකාශය පත් කරන බව අධ්‍යාපන අමාත්‍යංශය පවසනවා.පවතින අයහපත් දේශගුණ තත්ත්වයත් සමඟ මෙම තීරණය ගෙන…
View More අද පාසල් සඳහා විශේෂ නිවාඩු දිනයක්Author: dhanujaya
අද රටපුරා විරෝධතා දිනයක්
එම සන්ධානය ප්‍රකාශ කළේ, විවිධ ක්ෂේත්‍ර නියෝජනය කරන රාජ්‍ය සහ පෞද්ගලික අංශ සේවකයින් මෙම විරෝධතා දිනයට සමගාමීව විවිධ වෘත්තිය ක්‍රියාමාර්ගවලට අවතීරණ වනු ඇති බවයි. වෘත්තීය…
View More අද රටපුරා විරෝධතා දිනයක්විදුලි කප්පාදුව නිසා පාකිස්තානයේ උද්ඝෝෂණ මාලාවක්
පාකිස්තානයේ ආණ්ඩු විරෝධී ප්‍රබල උද්ඝෝෂණ මාලාවක් ආරම්භවී තිබේ. විදෙස් මාධ්‍ය පැවසුවේ විදුලිය ඇනහිටීම් සහ තිරිඟු හිඟයට එරෙහිව ජනතාව එලෙස මහමඟට පිවිස විරෝධතාවයේ නිරත වන බවය.…
View More විදුලි කප්පාදුව නිසා පාකිස්තානයේ උද්ඝෝෂණ මාලාවක්STF කියලා ලක්ෂ 27ක් කොල්ලකයි
පොලිස් විශේෂ කාර්ය බළකායේ නිලධාරීන් බව පවසා බම්බලපිටිය ඩුප්ලිකේෂන් පාරේ දී මෝටර් රථයක් නවතා රුපියල් ලක්ෂ 27ක මුදලක් කොල්ලකෑම සම්බන්ධයෙන් පුද්ගලයෙක් අත්අඩංගුවට ගෙන තිබේ. ඊයේ…
View More STF කියලා ලක්ෂ 27ක් කොල්ලකයිතවත් නිරුවත් මළ සිරුරක්
ඇහැළියගොඩ පොලිස් වසමේ හොරගොඩ ඇළේ උඩුමත්ත ප්‍රදේශයේ තිබී නිරුවත් පිරිමි මළ සිරුරක් හමුව ඇත. අදාළ මළ සිරුර සම්බන්ධයෙන් ඇහැළියගොඩ පොලීසියට ලද පණිවුඩයක් මත විමර්ශන ආරම්භ…
View More තවත් නිරුවත් මළ සිරුරක්උඳුවප් පුර පසළොස්වක පොහොය අදයි
උඳුවප් පුර පසළොස්වක පොහොය දිනය අදට යෙදී තිබෙනවා. ජය ශ්‍රී මහා බෝ සමිඳුන්ගේ දක්ෂිණ ශාඛාව රැගෙන සංඝමිත්තා මෙහෙණීන් වහන්සේ ලක්දිවට වැඩම කරවීම අද වැනි දිනක…
View More උඳුවප් පුර පසළොස්වක පොහොය අදයිටිකට් පත් නොමැති අයගෙන් පැය 03 කදී දුම්රියට තුන්ලක්ෂ 78,000 ක ආදායමක්
කොළඹ කොටුව දුම්රිය ස්ථානයේ ඊයේ උදෑසන 06 යි 30 සිට උදෑසන 10 දක්වා සිදුකෙරුණු විශේෂ ප්‍රවේශපත්‍ර පරීක්ෂාවකදී වලංගු ප්‍රවේශපත්‍රයක් නොමැතිව දුම්රියේ ගමන්කළ 124 දෙනෙකු අත්අඩංගුවට…
View More ටිකට් පත් නොමැති අයගෙන් පැය 03 කදී දුම්රියට තුන්ලක්ෂ 78,000 ක ආදායමක්පොලිස් වෙස්ගෙන නිවසක් කොල්ලකයි
පොලිස් වෙස්ගෙන නිවසකට ඇතුළුවූ පුද්ගලයින් තිදෙනෙක් එහි නිවැසියන් බියගන්වා ඔවුන්ට පහරදී දේපළ කොල්ලකා තිබේ. පොලීසිය සඳහන් කළේ ඊයේ (06) අලුයම් කාලයේදී කෑගල්ල ගලිගමුව ප්‍රදේශයේ නිවසකදී…
View More පොලිස් වෙස්ගෙන නිවසක් කොල්ලකයිවිදෙස්ගතව සිට ලංකාවට එනවා නම් PCR පරික්ෂණ ඕනි නැහැ
විදෙස්ගතව සිට මෙරටට පැමිණෙන පුද්ගලයින් සඳහා පනවා තිබූ කොවිඩ් නීති කිහිපයක් අද (07) සිට ලිහිල් කර තිබේ. කොවිඩ් පැතිරයාම වැළැක්වීම සඳහා පනවා තිබූ කොවිඩ් නීති…
View More විදෙස්ගතව සිට ලංකාවට එනවා නම් PCR පරික්ෂණ ඕනි නැහැරට ඉන්න ශ්‍රී ලාංකිකයින් මෙරටට එවන මුදල් ගැන දැනුම්දීමක්
විදෙස්ගත ශ්‍රී ලාංකික සේවා නියුක්තිකයන් මෙරටට එවන විදේශ ප්‍රේෂණ මත කිසිඳු බදු පැනවීමක් සිදුකර නොමැති බව ශ්‍රී ලංකා මහ බැංකුව පවසනවා.එසේම බලහත්කාරයෙන් ශ්‍රී ලංකා රුපියල්වලට…
View More රට ඉන්න ශ්‍රී ලාංකිකයින් මෙරටට එවන මුදල් ගැන දැනුම්දීමක්
