වාහන අංක තහඩු සඳහා අද (01) සිට පළාත් අක්ෂරයක් නිකුත් නොකරන බව මෝටර් රථ ප්රවාහන දෙපාර්තමේන්තුව පවසනවා.
ඒ අනුව රථවාහන ලියාපදිංචියේදී සහ පැවරීමේදී අංක තහඩුවේ පළාත් අක්ෂරය ඉවත්කරන බවයි එහි කොමසාරිස් ජනරාල් නිෂාන්ත අනුරුද්ධ සඳහන් කළේ.

You cannot copy content of this page : News Buwa