අද විදුලි කප්පාදුවක් සිදු කරන්නේ නැහැ

අද (01) දිනයේ විදුලි කප්පාදුවක් සිදු නොකරන බව මහජන උපයෝගීතා කොමිෂන් සභාව පවසනවා.

නව වසර උදාවීම හේතුවෙන් විදුලි කප්පාදුවක් සිදු නොකරන බවයි එම කොමිසම වැඩිදුරටත් සඳහන් කරන්නේ.