වාහන අංක තහඩුවෙන් පළාත් අක්ෂරය ඉවත්වෙයි

වාහන අංක තහඩු සඳහා අද (01) සිට පළාත් අක්ෂරයක්  නිකුත් නොකරන බව මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව පවසනවා. 
ඒ අනුව රථවාහන ලියාපදිංචියේදී සහ පැවරීමේදී අංක තහඩුවේ පළාත් අක්ෂරය ඉවත්කරන බවයි එහි කොමසාරිස් ජනරාල් නිෂාන්ත අනුරුද්ධ සඳහන් කළේ.