ඇෆ්ගනිස්තානයේ භූ කම්පනයක්

ඇෆ්ගනිස්තානයේ භූ කම්පනයක් ඇතිවී තිබෙන බව විදෙස්මාධ්‍ය වාර්තා කරයි. එහි ප්‍රබලත්වය රික්ටර් මාපකයේ 6.1ක් ලෙස සටහන්ව තිබුණි. ඉන් 250 දෙනෙකු පමණ මියගොස් ඇති බව ද වාර්තා වේ. පක්ටීකා ප්‍රාන්තයේ සිදුවී ඇති එම භූ චලනයෙන් 150 දෙනෙකු පමණ තුවාල ලබා ඇති බව වාර්තා විය.