ඉන්ධන පෝලිමක තවත් මරණයක්

ඉන්ධන පිරවුම්හලක් අසල පෝලිමක රැදී සිටි තවත් පුද්ගලයකු මියගොස් තිබෙනවා. මෙලෙස මියගොස් ඇත්තේ හොරණ අඟුරුවාතොට බටගොඩ ඉන්ධන පිරවුම්හලක් අසල රැදී සිටි 63 හැවිරිදි පුද්ගලයෙක් බවයි අප වාර්තාකරු සදහන් කරන්නේ