බණ්ඩාරවෙලට සහ දියතලාවට අයිස් වැසි

දියතලාව නගරය හා බණ්ඩාරවෙල අවට ප්‍රදේශයට අද (13දා) පස්වරුවේ අයිස් වැස්සක් සමග තද සුළං ඇද හැලුණු බව ප්‍රදේශවාසීන් පවසනවා