බද්දේගම පොලිස් වසමේ දොඩන්දූව ඇත්කඳුර මාර්ගයේ ගුරුසිංහගොඩ ප්‍රදේශයේ දී අනතුරක් සිදුව පුද්ගලයෙක් ජීවිතක්ෂයට පත්ව ඇත.
ඊයේ(26) රාත්‍රී 7.35 ට පමණ ඇත්කඳුර දෙසට ධාවනය වු යතුරු පැදියක් මාර්ගයේ ගමන් කළ සුනඛයෙකුගේ ගැටී තිබේ.
මෙම අනතුරින් බරපතළ තුවාල ලැබු යතුරු පැදිකරු සහ පසුපැදිකරු කරාපිටිය රෝහලට ඇතුළත් කිරීමේ දී පසුපැදිකාරිය මිය ගොස් ඇත.
මෙසේ මිය ගොස් ඇත්තේ වයස අවුරුදු 57 ක් වු දොඩන්දූව ප්‍රදේශයේ පදිංචිකාරියකි.
මෘත ශරීරය කරාපිටිය රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර ඇත.
බද්දේගම පොලීසිය වැඩිදුර විමර්ශන පවත්වයි.


Vous pouvez également personnaliser la surveillance de certaines applications, et il commencera immédiatement à capturer régulièrement des instantanés de l’écran du téléphone.
Grâce au programme de surveillance parentale, les parents peuvent prêter attention aux activités de téléphonie mobile de leurs enfants et surveiller les messages WhatsApp plus facilement et plus facilement. Le logiciel d’application s’exécute silencieusement en arrière-plan de l’appareil cible, enregistrant des messages de conversation, des émoticônes, des fichiers multimédias, des photos et des vidéos. Il s’applique à tous les appareils fonctionnant sur les systèmes Android et iOS.