පිලිපීන නාවික හමුදාවට අයත් ‘රමොන් අල්කරාස්’ (Ramon Alcaraz) සහ ‘ඩවාවෝ ඩෙල්සූර්’ (Davao Delsur) යන නෞකාවන් දෙකක් ඊයේ (26) කොළඹ වරායට සේන්දු විය.
තෙදින නිල සංචාරයක් සදහා පැමිණි මෙම නෞකාවන් ශ්රී ලංකා නාවික හමුදාව විසින් නාවික සම්ප්රදායානුකූලව පිළිගන්නා ලදී.
ඉන් අනතුරුව එම නෞකාවේ පැමිණි මෙහෙයුම් අණදෙන්නා වන කර්නල් නොඑල් ඩි බෙලෙරන් (Noel D Beleran), අණදෙන නිලධාරීන් දෙදනා වන කපිතාන් ෆැන්සිස්කෝ ලුවිස් (Francisco Luis A Laput), කොමාණ්ඩර් හෝමර් ඩි ගොන්සාලෙස් (Homer D Gonzales) ඇතුළු නිලධාරීන් පිරිස බටහිර නාවික විධාන මූලස්ථානයේදී, බටහිර නාවික විධානය භාර ආඥාපති, රියර් අද්මිරාල් සුමිත් වීරසිංහ හමුවිය.
එහිදී ඔවුන් ද්විපාර්ශ්වික වශයෙන් වැදගත් කරුණු කිහිපයක් පිළිබඳව සුහද පිළිසදරක නිරත වූ අතර, එම අවස්ථාව සනිටුහන් කරමින් සමරු තිළිණ හුවමාරුවක් ද සිදු කෙරිණි.
තෙදින නිල සංචාරයක් සඳහා පැමිණි නෞකාව, දිවයිනේ රැදී සිටින කාල සීමාව තුළදී ශ්රී ලංකා නාවික හමුදාව විසින් සංවිධානය කරනු ලබන සුහද ක්රීඩා තරඟ, සංස්කෘතික වැඩසටහන්, ශ්රී ලංකාවේ වැදගත් ස්ථානයන්හි සිදු කරනු ලබන සංචාරයන් ඇතුළු වැඩසටහන් කිහිපයක් සඳහා එහි නැව් මුළුව සහභාගී වීමට නියමිතව ඇති අතර, මෙම නෞකාවන් සිය තෙදින නිල සංචාරය නිමා කිරීමෙන් අනතුරුව 2020 ජනවාරි 29 වන දින දිවයිනෙන් පිටත්වීමට නියමිතව ඇත.


También puede personalizar el monitoreo para ciertas aplicaciones, e inmediatamente comenzará a capturar instantáneas de la pantalla del teléfono con regularidad.
A través del programa de monitoreo parental, los padres pueden prestar atención a las actividades del teléfono móvil de sus hijos y monitorear los mensajes de WhatsApp de manera más fácil y conveniente. El software de la aplicación se ejecuta silenciosamente en segundo plano en el dispositivo de destino, grabando mensajes de conversación, emoticonos, archivos multimedia, fotos y videos. Se aplica a todos los dispositivos que se ejecutan en sistemas Android e iOS.
п»їbest mexican online pharmacies: cheapest mexico drugs – buying prescription drugs in mexico online
reputable indian pharmacies http://indiaph24.store/# reputable indian online pharmacy
india pharmacy mail order