අද කියන්න යන්නේ හිතා ගන්නවත් බැරි දෙයක් , ඒ තමයි ලංකාවේ තරුණයෙක් විසින් Instagram සහ Facebook සමාජ මාධ්‍ය ජාල වල , Likes , Followers සහ views , ඕනෑම ප්‍රමාණයක් එකපාර දෙන්න පුළුවන් කොල්ලෙක් අපට හමුවුණා . ඔහු නමින් චතුරංග අත්තනායක. ඉතිං අපි හිතුවා පොඩ්ඩක් ඔහුගෙන් විස්තර දැන ගෙන ඔයාල එක්ක බෙදා ගන්න
ඇත්තටම මෙහෙම එක පාර දහස් ගණනක් ලයික් දෙන්නේ කොහොමද ?
අපි සම්බන්ද වෙලා තියනවා පිටරට තියන company එකකට ඒ කියන්නේ මං එයාලගේ client කෙනෙක් කිව්වොත් නිවැරදි.
ඉතිං උදාහරණයක් විදියට මං කියන්නම් මෙහෙම , –
ඔයාට ඔයාගේ Instagram එකට followers ල , 50,000ක් ඕනි කියන්න කෝ
මට ඕනි ඔයාගේ name එක විතරයි , පාස්වඩ් මුකුත් ඕනි නැහැ , මං company එකට කියනවා ඔයා මෙහෙම followers ල , 50,000ක් ඉලනවා කියල එයාල ඔයාගේ account එකට ඒ ප්‍රමාණය දෙනවා
සමහර අය කියනවා වැඩි කාලයක් followers ලා රැදෙන්නේ නැහැ කියල , ඒක ඇත්ත ද ?
නෑ නෑ සම්පුර්ණයෙන්ම බොරු . අපි ඒ followers ලට life time guarantee එකක් දෙනවා .
දැන් ඔය Likes & Followers ගන්න ලොකු වියදම් යනවද ?
ඇත්තටම හොද ප්‍රශ්නයක්.. මෙහෙමයි , අපේ තමයි දැනට ගණන් අඩුම. දැනට තියන ඩොලර් ප්‍රශ්නයත් එක්කත් මම තමයි අඩුවටම දෙන්නේ, 50K / 100K වගේ ලොකු ප්‍රමාණයකට යනවා නම් අපි ලොකු discount එකක් දෙනවා.
දැන් මේක කියවන අය ඔයාව සම්බන්ද කර ගන්න ඕනි වුණොත් කොහොමද සම්බන්ද වෙන්නේ ?
අපේ වෙබ් පිටුවක් තියනවා https://mrpromotor.lk/ ඒක හරහා සම්බන්ද වෙන්න පුළුවන් ලේසියෙන්ම. නැත්තම් අපේ Instagram , Facebook හරහා සම්බන්ද වෙන්නත් පුළුවන්
නැත්තම් WhatsApp හරහා ලේසියෙන්ම සම්බන්ද වෙන්න කෙටි පණිවියක් හරහා +94 74 221 0745
ස්තූතියි අපිත් එක්ක සම්බන්ද වුණාට.. අපි සුභ පතනවා තවත් වැඩ කටයුතු සාර්ථක වෙන්න කියල !
ඇත්තටම මමයි ස්තූති වන්ත වෙන්න ඕනි මාව සම්බන්ද කර ගත්තට. ඔයාලටත් සුභ පතනවා ඔයාලගේ වැඩ කටයුතු සාර්ථක වෙන්න කියල
සටහන – ධනුජය රත්නායක


