අදත් පැය දෙකක විදුලි කප්පාදුවක්

අද ජුනි 03 සිකුරාදා සඳහා පැය 02ක කාලයක් විදුලිය විසන්ධි කිරීමට මහජන උපයෝගිතා කොමිෂන් සභාව (PUCSL) අනුමැතිය ලබා දී තිබෙනවා.