ලංකාවෙන් භූමිතෙල් දෙන්න සුදානමක්

සපුගස්කන්ද ඉන්ධන පිරිපහදුවෙන් භූමිතෙල් පිරිපහදු කිරීමේ කටයුතු ආරම්භ කර තිබෙනවා.

ඒ අනුව තවත් දින කිහිපයකින් භූමිතෙල් බෙදාහැරීමට හැකියාව ලැබෙන බවයි එහි ප්‍රකාශකයෙකු සඳහන් කළේ.