අද (26) දිනය අවසානයේ කොළඹ කොටස් වෙළඳපොළේ සියලු කොටස් මිල දර්ශකය (ASPI) ඒකක 448.91 කින් පහළ ගොස් තිබෙනවා.
ඒ අනුව අද දිනය අවසානයේ සියලු කොටස් මිල දර්ශකය සටහන් වූයේ ඒකක 21,419.94 ක් ලෙසින්.
එසේම දිනයේ සමස්ත ගනුදෙනු පිරිවැටුම රුපියල් බිලියන 3.3ක් ලෙස වාර්තා වී තිබෙනවා.

