ශ්රී ලංකා රේගුව දිනකදී ලැබූ ඉහළම ආදායම රැස් කිරීමට ඊයේ (06) දිනයේදී හැකිව තිබෙනවා.
ඒ අනුව ඊයේ දිනයේ රැස් කරන ලද ආදායම රුපියල් බිලියන 27.7කි.
මෙම ආදායම පසුගිය ඔක්තෝබර් මස 15 වන පිහිටුවන ලද ඉහළම වාර්තාව බිඳ දැමීමට සමත්ව බවයි ශ්රී ලංකා රේගුව සඳහන් කළේ.

