2024 වසරේ ලෝක විවාහක රූ රැජිණ කිරුළ දිනු දකුණු අප්රිකා ජාතික Tshego Gaelae මහත්මිය දිවයිනට පැමිණ තිබෙනවා.
ශ්රී ලංකාවේ පැවැත්වෙන 2025 ශ්රී ලංකා විවාහක රූ රැජිණ තරගාවලියේ ප්රධාන විනිසුරුවරිය ලෙස කටයුතු කිරීමටයි ඇය මෙරටට පැමිණියේ.
2025 ශ්රී ලංකා විවාහක රූ රැජිණ තරගාවලිය අද (30) සිට ලබන දෙවන දා දක්වා කොළඹ දී පැවැත්වීමට නියමිතයි.

