වසරේ ගතවූ කාලය තුළ අපරාධකරුවන් 4,630 දෙනෙකුට එරෙහිව නීතිය ක්‍රියාත්මක කර ඇතැයි පොලිස් මූලස්ථානය පවසනවා.
එහිදී පුද්ගලයින් ලක්ෂ 51 ක් පරීක්ෂා කර, එක් ලක්ෂ 4,000ක් පොලිසිය භාරයට ගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, සහකාර පොලිස් අධිකාරි එස්.යූ.වුට්ලර් මහතා පැවසුවා.
සැකකරුවන් අත් අඩංගුවට ගැනීම සඳහා දින වරෙන්තු 45,490 ක්ද විවෘත 30,884 ක් නිකුත් කර ඇතැයිද ඔහු වැඩිදුරටත් සඳහන් කළා.

