TikTok හි ඇමරිකානු කොටස් විකිණීම සම්බන්ධයෙන් වූ විධායක නියෝගයකට ට්‍රම්ප් අත්සන් තබා තිබෙනවා.
එසේම චීනය ද මේ සඳහා සහය පළ කරන බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.
කෙසේවෙතත් ගනුදෙනුව තවමත් සම්පූර්ණ වී නොමැති බවයි සඳහන් වෙන්නේ.
එසේම තවමත් ගනුදෙනුවට සහභාගී වන ආයෝජකයින්ගේ සම්පූර්ණ ලැයිස්තුව තවමත් නිකුත් කර නොමැත.

