විශ්වවිද්‍යාලවල නවක සිසුන් ලියාපදිංචි කිරීමේ කටයුතු අද (23) සිට ආරම්භ කරන බව විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසන් සභාව සඳහන් කරනවා.
මෙම ලියාපදිංචි කිරීම් Online ක්‍රමයට පමණක් සිදුකිරීමට නියමිතයි.
ඒ සඳහා වන උපදෙස් ප්‍රතිපාදන කොමිසන් සභාවේ www.ugc.ac.lk යන වෙබ් අඩවියේ පළ කර තිබෙනවා.
නව අධ්‍යයන වර්ෂය (2019/2020) සඳහා සිසුන්41500 පමණ විශ්වවිද්‍යාලයලට ඇතුළත් කිරීමට සැලසුම් කර ඇති බව සඳහන්.

