Selena Gomez සහ Benny Blanco විවාහයට සූදානම් වෙයි

ලෝක ප්‍රකට ගායිකාවක් වන Selena Gomez සහ ඇයගේ පෙම්වතා Benny Blanco විවාහයට සූදානම් වෙමින් සිටිනවා.

ඉතින් Selena Gomez එයාගේ bachelorette පාටි එක එයාගේ යාළුවො එක්ක මෙක්සිකෝවේ අරන් තියෙන්නේ.

ඒ වගේම Benny Blanco එයාගේ යාළුවො එක්ක Las Vegas වල ඒ පාටි එක දාලා තියෙනවා.