1751ක් වන ශ්‍රී දළඳා මාලිගාවේ ඇසළ පෙරහැර මංගල්‍යයේ පළමු රන්දෝලි පෙරහැර අද වීථි සංචාරය කිරීමට නියමිතයි.
ඒ අද රාත්‍රී 6.52ට යෙදෙන සුබ මොහොතිනුයි.
අවසන් කුඹල් පෙරහැර ඊයේ වීථි සංචාරය කළ අතර කතරගම වාසනාට එහි කරඬුව රැගෙන යාමේ වාසනාව හිමි වුණා.

You cannot copy content of this page : News Buwa