මහනුවර ඇසළ පෙරහැර මංගල්‍යය සඳහා අද සිට විශේෂ දුම්රිය සේවාවක් ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුව විසින් ක්‍රියාත්මක කර තිබෙනවා.
ඒ අනුව විශේෂ දුම්රිය 08ක් මේ සඳහා එක් කර තිබෙනවා.
මෙම සේවාව ලබන අගෝස්තු 08 වන දා දක්වා ක්‍රියාත්මකයි.
විශේෂ දුම්රිය කාලසටහන පහතින්,






