පළමු කුඹල් පෙරහැර අද විදී සංචාරය කරයි

මහනුවර ශ්‍රී දළඳා මාලිගාවේ පළමු කුඹල් පෙරහැර අද රාත්‍රියේ වීථි සංචාරය කිරීමට නියමිතයි.

එහි සජීව විකාශය අද රාත්‍රී 7 15 සිට නැරඹිය හැකි වනවා.