සාර්ථකව අවසන් කළ 29වන උතුරු කලුතර ලේ දන්දිමේ මහා පිංකම

උතුරු කලුතර කනදේ ව්වෙකාරම මහා විහරස්ථයේ වාර්ෂිකව පවත්වන සීලරතන නාහිමි සිහිපත් කරමින් කරණ ලද අනුස්මරන පදනම මගින් සංවිධානය කරන ලේ දන්දිමේ මහා පිංකම 29 වන වරටත් පැවැත්වූ වගයි. සීලරතන පදනම මගින් සිදු කෙරු , සියළුම පිංකම් සාර්ථකව නිමකර ගැනීමත් අප සියළු දෙනා ලබා ගත් භාග්‍යක් ලෙස අනිවාර්යෙන්ම මතක් කළ යුතුයි.

මේ වෙන විට (07) වන සෙනසුරාදා, සභාමඩුල්ල වී සිටින්නේ

සභාපති : පැල්මඩුල්ලේ ධම්මරතන ස්ථිවිර
ලේකම් : හොලන් කුමාරද සොයිසා
සංවිධයක: සුදේශ් මදුසංක ගමගේ
අනුග්‍රහය : බස්නායක නිලමේ දේශබන්දු
අනිල් ගමගේ මහතා

පිංකමට දායක වූ නොවූ සියළු දෙනාට තෙරුවන් සරණයි !