කොළඹ කොටස් වෙළෙඳපොළ පහළට

කොළඹ කොටස් වෙළෙඳපොළ (CSE) අද (18) දිනයේ සුළු වශයෙන් පහත වැටීමක් පෙන්නුම් කර තිබෙනවා. 

ඒ අනුව, සියලු කොටස් මිල දර්ශකය (ASPI) ඒකක 210.51 කින් පහළ ගොස් ඒකක 17,071.44 ක් ලෙස සටහන් වූවා

එසේම අද දිනය අවසානයේ සමස්ත පිරිවැටුප රුපියල් බිලියන 3.9 ක් ලෙස දැක්වුනා.