මෙරටින් වාර්තාවන කොරෝනා මරණ ගණන 19 දක්වා ඉහල ගොස් තිබෙනවා.
ඒ කොළඹ ජාතික රෝහලේ සහ IDH රෝහලේ ප්රතිකාර ලබමින් සිටි තවත් පුද්ගලයන් තිදෙනෙක් මිය යාමත් සමඟයි.
මියගිය පුද්ගලයින් දෙදෙනා වයස අවුරුදු 41 , 19 සහ 75 වයසේ පසුවන පුද්ගලයින් වනවා.

You cannot copy content of this page : News Buwa