පළමු නිල ඡන්ද ප්‍රතිඵලය නිකුත් වෙයි

2025 පළාත් පාලන ඡන්ද විමසීමේ පළමු නිල ඡන්ද ප්‍රතිඵලය මේ වනවිට නිකුත්වී තිබේ.

එළෙස නිකුත් කර ඇත්තේ හම්බන්තොට දිස්ත්‍රික්කයේ තංගල්ල නගර සභාවේ නිල ඡන්ද ප්‍රතිඵලයයි.

ජාතික ජන බලවේගය – 2,260 –        ආසන 09 

සමගි ජන බලවේගය – 1,397 –          ආසන 05 

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ – 795 –  ආසන 03 

එක්සත් ජාතික පක්ෂය – 265 –         ආසන 01 

සර්වජන බලය – 177 –                       ආසන 01