උදෑසන 10 වන විට ප්‍රකාශිත ඡන්ද ප්‍රතිශතය

අද (06) උදෑසන 10 වන විට දිස්ත්‍රික්ක කිහිපයක ප්‍රකාශිත ඡන්ද ප්‍රතිශතය සියයට 20 ඉක්මවා බව වාර්තා වෙනවා.

වව්නියාව – 35%
මාතලේ -25%
මුලතිව් – 25%
අම්පාර  -25%
මන්නාරම – 23%
මොණරාගල -23%
බදුල්ල – 22%
කිලිනොච්චිය – 22%
මහනුවර 21%
මාතර -21%
ත්‍රිකුණාමලය -21%
අනුරාධපුරය -21 %
පොළොන්නරුව – 21%
ගම්පහ – 20%
කළුතර – 20%
නුවරඑළිය – 20%
රත්නපුර – 20%
කෑගල්ල -20%
කුරුණෑගල – 20%
පුත්තලම – 20%
ගාල්ල – 19%
හම්බන්තොට -19%
කොළඹ 18.9%
යාපනය – 18%