මධ්‍යහන 12 වන විට ප්‍රකාශිත ඡන්ද ප්‍රතිශතය

අද (06) මධ්‍යහන 12 වන විට දිස්ත්‍රික්ක කිහිපයක ප්‍රකාශිත ඡන්ද ප්‍රතිශතය සියයට 30 ඉක්මවා ඇතැයි වාර්තා වෙනවා.

ඒ අනුව, 

මාතර – 42%
මන්නාරම – 40%
ත්‍රිකුණාමලය – 36%
බදුල්ල – 36%
ගාල්ල – 35%
යාපනය 35%
පොළොන්නරුව – 34%
කෑගල්ල – 33%
මහනුරව 33%
අම්පාර  – 31%
රත්නපුර – 30%
පුත්තලම  – 30%
අනුරාධපුර 30%
කොළඹ – 28%