2025 Met Gala වලට ගිය බොලිවුඩ් තරු

2025 Met Gala උත්සවය අති උත්කර්ෂවත් අන්දමින් ඊයේ ඇමරිකාවේ නිව්යෝර්ක් නුවර දී පැවැත්වුණා.

ඒ සඳහා හොලිවුඩ් වගේම බොලිවුඩ් තරු රැසක් ද සහභාගී වී සිටියා.

ඒ සඳහා සහභාගී වූ බොලිවුඩ් තරු අතර Shah Rukh Khan, Priyanka Chopra Jonas, Kiara Advani, Diljit Dosanjh හිටියා.

මේ ඒ අයගේ විලාසිතා මෝස්‌තර,