අමෙරිකානු ජනපති ඩොනල්ඩ් ට්රම්ප් විසින් පැනවූ තීරු බදුවලින් ලොව දුප්පත් සහ කුඩාම රටවල් නිදහස් කරන ලෙස එක්සත් ජාතීන්ගේ සංවිධානය අමෙරිකානු ජනපතිගෙන් ඉල්ලා තිබෙනවා.
අමෙරිකා බදු ක්රමයෙන් නිදහස් කළ යුතු ලොව දුප්පත්ම සහ කුඩාම රටවල් 28ක් එම සංවිධානය විසින් නම් කර තිබෙනවා
ඇමරිකානු තීරු බදු හේතුවෙන් එම රටවල් ආර්ථික වශයෙන් දැඩි අවදානමකට ලක්විය හැකි බවයි එම සංවිධානය අවධාරණය කරන්නේ.
කෙසේ වෙතත් මෙම රටවල් 28ට ශ්රී ලංකාවේ නම ඇතුළත්ව නැහැ.
එම රටවල් වල ලැයිස්තුව පහතින්,


