සිංහල සහ දෙමල අලුත් අවුරුද්ද උදා වෙයි

පූර්ව භාග 03.21 ට යෙදුනු සුබ නැකතින් මීට සුළු මොහොතකට පෙර සිංහල අලුත් අවුරුද්ද උදා වුණා.

ඔබ සැමට සතුට පිරුණු නිරෝගිමත් සුබ අලුත් අවුරුද්දක් වේවා !