පුණ්‍ය කාලය උදා වෙයි

අපර භාග 08:57 ට යෙදුනු සුබ මොහොතින් පුණ්‍ය කාලය උදා වුණා.

අපර භාග 08:57 සිට 14 වන සඳුදා දින පූර්ව භාග 09:45 දක්වා පුණ්‍ය කාලය බැවින් අප්‍රේල් මස 13 වැනි ඉරිදා දින අපර භාග 08:57 ට පළමුව ආහාරපාන ගෙන සියලු වැඩ අත්හැර ආගමික වතාවත්වල යෙදීම මැනවි බවයි නැකත් සීට්ටුවේ සඳහන් වෙන්නේ.