ආහාර පිසීමේ නැකත උදා වෙයි

මීට සුළු මොහොතකට පෙර පූර්ව භාග 04:04ට යෙදුනු සුබ මොහොතින් ආහාර පිසීමේ නැකත උදා වුණා.

තඹ පැහැති වස්ත්‍රාභරණයෙන් සැරසී දකුණු දිශාව බලා ලිප් බැඳ ගිනි මොළවා කිරි බතක් ද, දී කිරි සහ විළඳ පිළියෙල කර ගන්නා ලෙසයි නැකත් සීට්ටුවේ දැක්වෙන්නේ.