රාජ්‍ය පරිපාලන, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යවරයා විසින් පළාත් පාලන ආයතන 274 ක නිල කාලය ආරම්භ වන දිනය පිළිබඳව සඳහන් කරමින් ගැසට් නිවේදනයක් නිකුත් කර තිබෙනවා.
එහි දැක්වෙන්නේ 2025 ජුනි 2 වන දින එම ආයතන 274 නිල කාලය ආරම්භ වෙන බවයි.
මෙම ගැසට් නිවේදනය ප්‍රාදේශීය සභා 274 ක්, මහ නගර සභා 27ක් සහ නගර සභා 36 ක් ඇතුළු සමස්ත ආයතන 337 කට අදාළ වනවා.

