කොළඹ කොටස් වෙළෙඳපොළේ සියලු කොටස් මිල දර්ශකය අද (19) දින ඒකක 119.77කින් (0.70%) පහළ ගොස් තිබෙනවා.
ඒ අනුව අද දිනය අවසානයේ එය සටහන් වූයේ ඒකක 17,074.02ක් ලෙසයි.
දිනයේ මුලු පිරිවැටුම රුපියල් බිලියන 3.7ක් වනවා.

You cannot copy content of this page : News Buwa