උණුසුම් කාලගුණය අප්‍රේල් මැද දක්වා

පවතින උණුසුම් කාලගුණය අප්‍රේල් මැද වන තෙක් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පුරෝකථනය කරනවා.

අලුයම් කාලයේ පවතින සීත කාලගුණ තත්වය ද තවදුරටත් අපේක්ෂා කළ හැකි බවයි එහි අධ්‍යක්ෂ ජනරාල් අතුල කරුණානායක කියා සිටියේ.