රත්රන් මිල පහළට

අඟහරුවාදා දිනයට සාපේක්ෂව අද දිනයේ ශ්‍රී ලංකා වෙළඳපොලේ රත්රන් මිල සුළු වශයෙන් පහළ ගොස් තිබෙනවා.

ඒ අනුව රුපියල් 30,920.00 ක්ව පැවති රත්රන් ග්‍රෑම් 1ක මිල අද දිනයේ රුපියල් 30,530.00ක් දක්වා පහළ ගොස් තිබෙනවා .