ලබන 12 වැනිදා සිට විශේෂ කාර්ය බලකා අණදෙන නිලධාරී තනතුරේ රාජකාරි ඉටු කිරීමට නියෝජ්‍ය පොලිස්පති ඩී.ජී.එස් ද සිල්වා පත් කර තිබෙනවා.
ඒ, ජාතික පොලිස් කොමිසමේ අනුමැතියට යටත්වයි.
මීට අමතරව තවත් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරුන් ඇතුළු ජ්‍යෙෂ්ඨ නිලධාරීන් කිහිපදෙනෙකුට ස්ථාන මාරුවීම් ලබාදී තිබෙනවා.
එම නිවේදනය පහතින් ,

