STF අණදෙන නිලධාරී ධුරය වෙනස් වෙයි

ලබන 12 වැනිදා සිට විශේෂ කාර්ය බලකා අණදෙන නිලධාරී තනතුරේ රාජකාරි ඉටු කිරීමට නියෝජ්‍ය පොලිස්පති ඩී.ජී.එස් ද සිල්වා පත් කර තිබෙනවා.

ඒ, ජාතික පොලිස් කොමිසමේ අනුමැතියට යටත්වයි.

මීට අමතරව තවත් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරුන් ඇතුළු ⁣ජ්‍යෙෂ්ඨ නිලධාරීන් කිහිපදෙනෙකුට ස්ථාන මාරුවීම් ලබාදී තිබෙනවා.

එම නිවේදනය පහතින් ,