අපි හැමෝම ආදරේ කරපු, අපිව හඬවපු බොලිවුඩ් චිත්රපටයක් තමයි Sanam Teri Kasam කියන්නේ.
ඉතින් එකේ ප්රධාන කාන්තා චරිතය වන Saraswati හෙවත් සරූ ගේ චරිතයට රඟපෑ Mawra Hocane විවාහ වෙලා තියෙනවා .
ඒ පාකිස්තානු නළුවෙක් වන Ameer Gilani සමඟයි .
මේ බලන්නකෝ සරූගේ ලස්සන….











